වෙසක් මංගල්‍යය වෙනුවෙන් මරණයට කැපවූ ගවයින් 6 දෙනෙකු නිදහස් කිරීමේ පුණ්‍යකර්මයක් ඉංගිරිය ශ්‍රී සද්ධර්ම බෞද්ධ බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි. වසර ගණනාවක් පුරා පවත්වනු ලබන මෙම පිංකම ඉතා සාර්ථකව මැයි 28 වන දින පැවැත්විණ. කලින් තෝරාගත් 6 පුද්ගලයන් 6 දෙනෙකුට ගවයින් කුසපත් ඇදීමක් මගින් බාර කිරීම මෙහිදී සිදුවිය.
