මහ ඉංගිරිය ඉමගිර ජනපදයේ පිහිටා ඇති මෙහෙණි ආරන්ය සුද්ධ පවිත්ර කිරීමේ ශ්රමදානයක් ඉංගිරිය පොලීසිය විසින් සංවිධානය කළහ. ඉංගිරිය පොලීසියේ නිලධාරීන් සහ ප්රදේශවාසීන් එක්ව මෙම ශ්රමදානය පැවැත්වූහ. එකතු වූ කුණු ඉවත් කිරීම සඳහා හොරණ ප්රාදේශීය සභාවද මෙහිදී සහයෝගය දැක්වූහ. මුළු ආරන්ය පරිශ්රයම සුද්ධ කර, අතුපතු ගා අලංකාර කිරීමට මෙහිදී පොලිස් නිලධාරීන් කටයුතු කළහ. මෙහිදී හමුවූ සර්පයන්ට අභය දානය දීමටස මෙහෙණින් වහන්සේලා අමතක නොකලහ.
