ඉංගිරිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සුභසාධන කමිටුව විසින් සංවිධාන කළ සුභසාධන වැඩසටහනක් ඉංගිරිය දීපාලෝක විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි. කළුතර දිස්ත්රික් පර්ලිමේන්තු මන්ත්රී විදුර වික්රමනායක මහතා, ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
