ඉංගිරිය දිසා රෝහල සම්පුර්ණයෙන් අලුත්වැඩියා කිරීමෙන් පසු ජනතා අයිතියට පත් කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජූනි 03වන දින පස්වරුවේ සිදු කෙරිනි. මේ සදහා වැය කළ මුදල රුපියල් කෝටි 03 කට ආසන්න වෙයි.