ඉංගිරිය පෝරුවදණ්ඩ සංඝමිත්තා පෙරහැර ඉතා රමණීය අන්දමින් වීථි සංචාරය කළහ. පැරණි ඇඳුම් ආයිත්තම්, නර්තනාංග සහ අලංකාර ලෙස සැරසූ රථයකින් සමන්විත වූ මෙම පෙරහැර පෝරුවදණ්ඩ ග්රාමය ආශ්රිතව වීථි සංචාරය කළහ. අන් පෙරහැරවල් වල දක්නට නොලැබෙන සැරසිලි රැසක් මෙහි අඩංගු වී තිබුණි.