ඉංගිරිය ජනතාවගේ කෘෂිකාර්මික දැනීම වැඩිදියුණු කිරීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉංගිරිය නගර මධ්‍යයේ තොරතුරු කේන්ද්‍රයක් ස්ථාපන කළහ. මෙහිදී නවතම කෘෂිකාර්මික ක්‍රම, පොහොර වර්ග, කෘමිනාශක ක්‍රම පිළිබදව විස්තර හා අත්පත්‍රිකා බෙදාදීම සිදුවිය. මෙම වැඩසටහනින් උපරිම ප්‍රයෝජන ගැනීම සදහා බොහෝ දෙනා මෙම ස්ථානයට රොක්වූහ.