ප්රාදේශීය සභා ජන්දයෙන් පසු හොරණ ප්රදේශීය සභාවේ මන්ත්රීවරුන් දිවුරුම්දී වැඩ භාරගැනීම පසුගියදා හොරණ ප්රාදේශීය සභා කාර්යයාලයේදී සිදුවිය.
මෙම අවස්ථාවට මැති ඇමතිවරු සහ විශාල ජනතාවක් සහභාගී විය. නැවතත් හොරණ ප්රාදේශීය සභාවේ සභාපති ලෙස වැඩිම මනාපයෙන් තේරීපත්වූ යාමිත් චන්දන හතුරුසිංහ මහතා උත්සව සභාව මෙහෙයවනු ලැබීය. නව ප්රාදේශීය සභාව සදහා තේරීපත්වූ පක්ෂ විපක්ෂ මන්ත්රීවරු දිවුරුම් දී වැඩ බාර ගැනීම මෙහිදී සිදුවිය.