ඉංගිරිය ප්‍රදේශයේ පාසැල් දරුවන්හට නොමිලේ පොත් බෙදාදීමේ උත්සවයක් පසුගියදා අසෝක රණතුංග පදනම මගින් සංවිධානය කර තිබුණි. අසෝක රණතුංග පදනම මගින් සංවිධානය කරනු ලැබූ පාසැල් දරුවන්ට පොත් බෙදාදීමේ උත්සවයක් පසුගියදා පැවැතිවුණි. හොරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිතුමන් වන අසෝක රණතුංග මහතා මෙම කටයුත්තට මූල්‍ය ආධාර සපයයි. මෙම අවස්ථාවට ගරු රත්නසිරි වික්‍රමසිංහ මැතිතුමාද එක්වූහ.