හොරණ ප්රාදේශීය සභාවේ සභාපති යාමිත් චන්දන හතුරුසිංහ මහතා විසින් සංවිධානය කළ පොත් බෙදාදීමේ වැඩසටහනක් ඉංගිරිය ප්රදේශය ආශ්රිතව පැවැත්විණි. පාසැල් දරු දැරියන්ට නොමිලේ පොත් බෙදාදීමේ වැඩසටහන සඳහා විශාල දරු දැරියන් පිරිසක් සහභාගී වූහ. ඒ ඒ ප්රදේශවල ප්රජා මණ්ඩල විසින් ලයිස්තුගත කරනු ලැබූ දරුවන් වෙත මෙසේ පොත් බෙදාදීම සිදු කෙරිණි.