මඩකඩ ආරණ්‍ය සේනාසනාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාසී සංඝ සභාවේ අනුනායත මහෝපාද්‍ය විනය කීර්ති ශ්‍රී සද්ධාතිස්ස ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත අම්පිටියේ මංගලාභිධාන නායක ස්වාමීන් වහන්සේ ජූනි 22වනදා අපවත් වී වදාල සේක. දේහය පිළිබඳ අවසන් කටයුතු සතර දිසාවෙන් වැඩම කරන ලද මහා සංඝරත්නයේ හා දායකාරකාදීන්ගේ සහභාගීත්වයෙන් ආරණ්‍ය සේනාසන භූමියේදී ජූනි 24 වනදා සිදු කෙරිණි.