ඉංගිරිය ක්රිස්තියානි දේවස්ථානය ඉදිරිපිටදී යතුරු පැදියක් වේගය පාලනය කරගත නොහැකිව පාරේ හරවමින් තිබූ ත්රීරෝද රථයක ගැටී ඒ තුලට ගමන්කර අණතුරක් සිදුවිය. ත්රී රෝද රථයේ ස්වාමීන් වහන්සේ නමක් ගමන්කොට තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ රියදුරු දෙදෙනා රෝහල්ගත කෙරිණි.