ඉංගිරිය රයිගම් වත්ත උඩවත්ත මහා හිංදු දේවාලයේ ආශිර්වාද පූජාවක් පසුගියදා පැවැත්විණි. කළුතර දිස්ත්රික් පර්ලිමේන්තු මන්ත්රී විදුර වික්රමනායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම පූජාව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 60 වන සංවත්සරය නිමිති කරගෙන පැවැත්වූහ.

2010-2019 Powered By www.news.ingiriyacity.lk Owned By Ingiriyacity.lk