භාන්ඩ ප්රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය. රියදුරුට නින්ද යාම අනතුරට හේතුව ලෙස සොයා ගැනින. ලයිට් කණුවක් කඩාගෙන පාලමෙන් පහළට කන්ටේනර් රථය ගමන් කර තිබුණි.

2010-2019 Powered By www.news.ingiriyacity.lk Owned By Ingiriyacity.lk