ගණිත විශයෙහි වැදගත්කම නිරූපණය කිරීම සදහා ගණිත කදවුරක් ජූනි මස 11වන දින කළුපහන කනිටු විදුහලේදී පැවැත්විණ. මේ සදහා පාසැල් කිහිපයක්ම දායක විය.
පංති කාමරයට කොටුවී නීරස විෂයක් වශයෙන්ඉගෙන ගන්නා ගණිත විෂය, රසවත් විනෝදවත් අයුරින් ක්රියාකාරකම් ඇසුරින් ඉගෙන ගැනීමට යොමුකිරීම තුලින් ගණිත හැකියාවන් වර්ධනය කරගැනීම මෙහි අරමුණ විය.