ඉංගිරිය නගරය කේන්ද්‍රකරගනිමින් පවත්වනු ලබන පොසොන් කලාපයට විශාල පිරිසක් සූදානම් වනු දක්නට ලැබේ. පහන්කූඩු, තොරණ, දන්සැල් ඇතුළු පොසොන් සැරසිලි සදහා අවශ්‍ය කටයුතු සකසමින් තිබේ. 2011 ජූනි මස 15,16,17,18,19 යන දිනයන් වලදී පවත්වනු ලබන මෙම පොසොන් කලාපය උදෙසා නිර්මාණ විශාල ප්‍රමාණයක් සකසමින් තිබෙනු දක්නට ඇත.
ඉංගිරිය-පොසොන් කලාපයේ සමස්ථ වැඩසටහන
ජූනි මස 15
ප.ව. 4.00-විශේෂ පොසොන් විකාශනය ආරම්භය
ප.ව. 6.00-ඉංගිරිය දීපාලෝක විහාරස්ථානය
ප.ව. 6.30-ආරාධිත අමුත්තන්ගේ සංග්‍රහය
ප.ව. 6.45-උත්සව සභාවට අමුත්තන් කැඳවාගෙන යාම
ප.ව. 7.00-උත්සව සභාවේ ආරම්භය
ප.ව. 7.45-රාජ්‍ය ආයතන අතර බැති ගී ප්‍රසංගය
පෙ.ව.1.00-වැඩසටහන් නිමාව
කලාපීය ධර්ම දේශනාව – ගනේ විහාරය හඳපාන්ගොඩ
………………………………………………………………………………………………….
ජූනි මස 16
ප.ව. 4.00-විශේෂ පොසොන් විකාශනය ආරම්භය
ප.ව. 6.30-ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බුදු මැදුර අසලින් ආරම්භය
ප.ව. 6.45-ආරාධිත අමුත්තන්ගේ සංග්‍රහය
ප.ව. 7.00-උත්සව සභාවට අමුත්තන් කැඳවාගෙන යාම
ප.ව. 7.15-උත්සව සභාවේ ආරම්භය
පෙ.ව.1.00-වැඩසටහන් නිමාව
ප.ව. 8.00-වැඩිහිටි බල මණ්ඩලයේ බැති ගී ප්‍රසංගය හා නිර්මාණ
කලාපීය ධර්ම දේශනාව – කැන්දලන්දේ ශ්‍රී විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථානය
………………………………………………………………………………………………….
ජූනි මස 17
ප.ව. 4.00-විශේෂ පොසොන් විකාශනය ආරම්භය
ප.ව. 4.30-තරුණ ආධ්‍යාත්මික වැඩ මුළුව – ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ප.ව. 6.30-ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බුදු මැදුර අසලින් ආරම්භය
ප.ව. 6.45-ආරාධිත අමුත්තන්ගේ සංග්‍රහය
ප.ව. 7.00-උත්සව සභාවට අමුත්තන් කැඳවාගෙන යාම
ප.ව. 7.15-උත්සව සභාවේ ආරම්භය
ප.ව. 8.00-දහම් පාසල් දරුවන්ගේ බැති ගී ප්‍රසංගය
කලාපීය ධර්ම දේශනාව – ඉංගිරිය දීපාලෝක විහාරස්ථානය
………………………………………………………………………………………………….
ජූනි මස 18
පෙ.ව. 11.00-රණවිරුවන් උදෙසා සියක්නමේ දානමය පිංකම-ඉංගිරිය දීපාලෝක විහාරස්ථානය
ප.ව. 4.00-විශේෂ පොසොන් විකාශනය ආරම්භය
ප.ව. 4.30-විද්වත් ධර්ම සාකච්ඡාව – ශ්‍රී සුමනජෝති ශ්‍රවනාගාරය
ප.ව. 6.45-ආරාධිත අමුත්තන්ගේ සංග්‍රහය
ප.ව. 7.00-උත්සව සභාවට අමුත්තන් කැඳවාගෙන යාම
ප.ව. 7.15-උත්සව සභාවේ ආරම්භය
ප.ව. 8.00-සංස්කෘතික ප්‍රසංගය හා බෞද්ධ නාට්‍ය
කලාපීය ධර්ම දේශනාව – ඌරුගල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානය
………………………………………………………………………………………………….
ජූනි මස 19
ප.ව. 4.00-විශේෂ පොසොන් විකාශනය ආරම්භය
ප.ව. 6.30-ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බුදු මැදුර අසලින් ආරම්භය
ප.ව. 6.45-ආරාධිත අමුත්තන්ගේ සංග්‍රහය
ප.ව. 7.00-උත්සව සභාවට අමුත්තන් කැඳවාගෙන යාම
ප.ව. 7.15-උත්සව සභාවේ ආරම්භය
ප.ව. 8.00-බොදු ගී ප්‍රසංගය ආරම්භය – ගුවන් විදුලි බෞද්ධ ගීත කණ්ඩායම
ත්‍යාග හා සහතික පත්‍ර ප්රදානය
පෙ.ව.1.00-සමාප්තිය
කලාපීය ධර්ම දේශනාව – රත්මල්ගොඩ ශ්‍රී සාංඝිකාරාමය